Sunday, February 6, 2011

හා....යි! ලමා....යි! ඕං මාත් ආවා බ්ලොග් කෙරුවාවට

හා....යි! ලමා....යි!

ඕං මාත් ආවා බ්ලොග් කෙරුවාවට... මගේ බලාපොරොත්තුව කාටවත් කරදරයක්, හිරිහැරයක්, අවහිරයක්, නොවී... මට, මගේ පවුලේ කට්ටියට, මගේ යාලුවන්ට වෙච්චි රසවත් සිද්දියක් දෙකක් කොටල දාන එක තමා...

හැබැයි එහෙම කිවුවට ඉතිං පටං ගන්නෙම අපේ එකෙක්ට මඩක් ගහලා තමයි...

මං හිතං හිටියේ මගේ යාලුවො, පවුලෙ කස්ටික එක එක්කෙනා අඳුන්නලා දෙන ගමන් ඒ ගොල්ලන්ට වෙච්චි සිද්දි දානව කියල.... ඒත් ඔන්න හා හා පුරා කියල අඳුන්නලා දෙන්නෙ මං වත් හීනෙන්වත් හිතපු නැති එකෙක්ව...

ලමා....යි! අඳුනාගන්න... අපගේ කැම්පසයේ ඉතා..මත්ම කැපී පෙනෙන චරිතයක්... පිලිගන්න... අපේ ආදර ***...

දැං ඉතිං හොඳ ලමයි වගේ ඔය පින්තූරෙ ක්ලික් කරලා බලන්න වෙලා තියෙන සංගෙදිය...


මෙන්න ඔය පින්තූරේ ගත්තු තැනට ලින්ක් එක.....

වැඩේ තේරෙන්නෙ නැති කට්ටියට: බලමු UCSC කට්ටිය දාන comments වලින් වැඩේ තේරෙයිද කියලා... (අනේ comments දාන්න හොඳේ...)

1 comment:

  1. එල එල ... ‍බ්ලොග් කෙරුවාවට සාදරයෙන් පිළිගන්නවා ... දැන් ඉතිං නවත්තන්නේ නැතුව දිගටම ලියන්න ... මචන් කොමෙන්‍ට්ස් දානකොට capcha ඉල්ලන එක නවත්තන්න පුළුවන් නම් හොඳයි නේද ... ?

    ReplyDelete